දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයේ වැඩ භාරගනී July 25, 2022 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ වැඩ භාරගෙන ඇත. අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ මෙලෙස වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.