රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතුයි – අනුර කුමාර

අනුර කුමාර

පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.