රුසියානු ජනපතිගෙන් නව ජනාධිපතිවරයාට සුබ පැතුම් July 25, 2022 ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත. මෙම හමුවේදී තානාපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තේරී පත්වීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සුබපැතුම් එක්කර ඇත.