QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය හඳුන්වාදුන්නේ දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
