QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දිවයින පුරා

Share

සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් හාරදහසක් අවශ්‍යයි.

ඩීසල් විදුලි බලාගාරවලටත් එක්ක මෙට්‍රික් ටොන් හයදහසක් අවශ්‍යයි.

ඩීසල් අපට අවශ්‍ය වන්නේ කර්මාන්තශාලා සඳහාත්, ධීවර, විදුලි නිෂ්පාදනයට මෙන්ම පොදු ප්‍රවාහනයටත් එක්කයි.

ඒ අනුව මාසයකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් අවශ්‍යයි.

ඩීසල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූ දහසක් අවශ්‍යයි.

දළ වශයෙන් මාසයකට ඒ අනුව පෙට්‍රල් නැව් හතරක් අවශ්‍යයි. ඩීසල් නැව් හයක්වත් අවශ්‍යයි.

සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් හාරදහසක් අවශ්‍යයි.

ඩීසල් විදුලි බලාගාර වලටත් එක්ක මෙට්‍රික් ටොන් හයදහසක් අවශ්‍යයි.

ඩීසල් අපට අවශ්‍ය වන්නේ කර්මාන්තශාලා සඳහාත්, ධීවර, විදුලි නිෂ්පාදනයට මෙන්ම පොදු ප්‍රවාහනයටත් එක්කයි.

ඒ අනුව මාසයකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් අවශ්‍යයි.

ඩීසල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූ දහසක් අවශ්‍යයි.

දළ වශයෙන් මාසයකට ඒ අනුව පෙට්‍රල් නැව් හතරක් අවශ්‍යයි.

ඩීසල් නැව් හයක්වත් අවශ්‍යයි.

Read more

Local News