මින් පසු සම කැබිනට් ප්‍රකාශකවරු නැහැ

Share

මින් පසුව කැබිනට් ප්‍රකාශකවරු එක්කෙනෙක් පමණක් සිටින බවද,සම කැබිනට් ප්‍රකාශකවරු නොමැති බවද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News