අගෝස්තු පළමුවනදා සිට ත්‍රීරෝද රථවලට වෙනම ඉන්ධන පිරවුම්හල් July 26, 2022 ත්‍රීරෝද රථවලට අලුතින් ලියාපදිංචි වීමට නියෝග කර තිබෙනවා. අගෝස්තු පළවෙනිදා සිට ත්‍රීරෝද රථ සඳහා නිශ්චිත පිරවුම් හලකින් පමණයි ඉන්ධන ලබා දීමට නියමිතව ඇත්තේ.