ව්‍යාපාරික ආයතන සඳහා QR බලපත්‍රය ලබාගැනීමට ක්‍රමවේදයක් July 28, 2022 වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ වාහනවල ලියාපදිංචි අංකය යෙදීමෙන් ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලබාදී ඇත.