අද ඉන්ධන සැපයීම අවසන් ඉලක්කම 0, 1, 2 වාහන සඳහා

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අදත් (30) දිවයින පුරා CEYPETCO සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී ක්‍රියාත්මක වන අතර අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1, 2 සහිත වාහන සඳහා පමණයි.

Previous articleකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Next articleජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී