අරගල භූමිය දේශපාලන අතකොළුවක් වීමේ අවදානමක් – සර්ව පාක්ෂික අරගලකරුවන් කියයි

Share

ගාලු මුවදොර නිර්පාක්ෂික නිරායුධ තරුණ අරගලයට අදට දින එකසිය දහතුනයි.

ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලු මුවදොර අරගලකරුවන් තවදුරටත් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පළකරමින් සිටිනවා.

මේ අතර අරගල භූමිය විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වීමේ අවධානමක් සර්ව පාක්ෂික අරගලකරුවන් පවසනවා.

Read more

Local News