ඉන්ධන මිල සංශෝධනය අද

සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, සෑම මසකම 01 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.