නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද වැසේ

Share

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.

Read more

Local News