නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

මහවැලි, කැලණි, නිල්වලා සහ කළු ගඟ මෙන්ම කෙහෙල්ගමුව ඔය ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් එය ආශ්‍රිත ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජලාශ කිහිපයක වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News