අද විදුලි කප්පාදුවක් නෑ

Share

සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඊයේ (05) දිනයේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව අද (07) විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.

Read more

Local News