දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (07) පස්වරු 3 සිට අද (08) පස්වරු 3 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.

හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

Read more

Local News