ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10න් නව සන්ධානයක්

Share

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහයේ එකතුවෙන් සෑදෙන නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසනවා.

එම පක්ෂ 10 නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් එම සාකච්ඡාවේදී අවදානය යොමු කළ බවයි වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News