ගාලුමුවදොර පුස්තකාලයත් ඉවත් කර ගනී

Share

ගාලුමුවදොර අරගල භූමියේ පිහිටා තිබූ ගෝඨාගෝගම පුස්තකාලය ඊයේ රාත්‍රියේ ඉවත් කරගෙන තිබෙනවා.

එම පුස්තකාලය පානදුර පරණ වත්ත බෝධිය විහාරස්ථානයට ගෙන ගොස් ඒ නමින් පුස්තකාලය පවත්වාගෙන යන බවයි අරගලකරුවන් පවසන්නේ.

Read more

Local News