පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් දිවයිනට

Share

මෙට්‍රික් ටොන් තිස්පන්දහසක පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ඊයේ රාත්‍රියේ කොළඹ වරායට ළඟා වුණා.

මෙම නෞකාවේ අඩංගු ගොඩබෑම අද දින සිදු කරන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

අදත් QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලදී සිදු කරනවා.

Read more

Local News