අද පැයක විදුලි කප්පාදුවක් August 13, 2022 කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.