අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය වශයෙන් 2022.08.12 ප්‍රකාශයට පත්කර තිබු අතර එම දිනය 2022.08.19 දින තෙක් දිර්ඝ ඇත.
Share
Read more




