විදුලි බිල ගෙවීම සඳහා සහන ලැබිය යුතු කණ්ඩායම් සම්බන්ධව අවධානය

ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ලද කරුණකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.

Previous articleබන්දුල ගුණවර්ධන පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණයක
Next articleපෙරේදා කොවිඩ් මරණ 09 ක්