වත්මන් ගැටලු හමුවේ මැණික් කර්මාන්තය බිඳ වැටෙයි August 16, 2022 මැණික් යනු රටට විශාල විදේශ විනිමයක් ගෙන එන කර්මාන්තයක්. වත්මන් ගැටලු හමුවේ සිය කර්මාන්තය දිනෙන් දින බිඳ වැටෙමින් ඇති බවයි මැණික් කර්මාන්තකරුවන් පවසන්නේ. සිය ගැටලු අතර ඉන්ධන නොමැති වීම මුලික ප්‍රශ්නය බවද ඔවුන් පෙන්වා දෙනවා.