වී මිලදී ගන්නා අගයන් සංශෝධනය වෙයි

Share

හෙට (17) සිට නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ වී කිලෝවක මිල රුපියල් 90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව නඟන මැසිවිලි සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

Read more

Local News