හදිසි නීතිය මේ සතියේ අවසන් කරන්න සූදානම් වන ජනපති රනිල්

Share

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ කොළඹ පැවති 2022 විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මාන උළෙල අමතමින්.

Read more

Local News