මර්වින් සිල්වා අත්අඩංගුවට

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ 2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධවයි.

Read more

Local News