කොවිඩ් ආසාදිතයන් 66 ක්

Share

පෙරේදා (20) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදිතයන් 66 ක් වාර්තා වී ඇත.

ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,033 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,654 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News