දෙල්ගොඩ අනතුරක් – 3ක් මරුට (VIDEO)

Share

ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හත් හැවිරිදි දැරියකද ඒ අතර වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අනතුර සිදුවූයේ මීගහවත්ත දෙල්ගොඩ ප්‍රදේශයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News