පෙරේදා කොවිඩ් මරණ 04 ක්

Share

පෙරේදා (25) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 58 ක් වාර්තා වී තිබුණා. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,639 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,679 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News