අද බස් රථ ධාවනය 60% ක්

Share

මේ අතර පවතින ඉන්ධන හිඟය හමුවේ වුවද අද දිනයේ සියයට හැටක් බස් ධාවනය සඳහා යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

පාසල් ළමුන්ගේ විභාග කටයුතු මේ දිනවල පැවැත්වෙන බැවින් අපහසුතා මධ්‍යයේ වුවත් අද සියලුම වෑන් රථ ධාවනයට එක් කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි ප්‍රකාශ කළා.

Read more

Local News