දිවියෙන් සමුගත් මයිකල් ජැක්සන්ගේ උපන් දිනය අදයි

Share

ලෝකයේ සුප්‍රකටම පොප් ගායක මයිකල් ජැක්සන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

ඔහු ජීවත්ව සිටියා නම් අදට ඔහුගේ වයස 64 ක්.

2009 ජූලි 25 වන දින ජීවිතයෙන් සමුගත් මයිකල් ජැක්සන් දිවියෙන් සමුගෙන වසර 13ක කාලයක් ගත වුවද ලෝකයේ ජනප්‍රියම පොප් ගායකයා ඔහු බව අවිවාදාත්මකයි.

Read more

Local News