මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

Share

මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.

ඊයේ (29) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි රණවක ආරච්චිලාගේ හසිත චතුරංග හෙවත් “අලිවත්තේ හසිත” නැමැති පුද්ගලයෙකු බව සඳහන්ය.

Read more

Local News