කොවිඩ් ආසාදිතයින් 70 ක්

Share

පෙරේදා (28) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (29) දිනයේ කොවිඩ් ආසාදිතයන් 70 ක් වාර්තා වී ඇත.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,819 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News