2021 වසර අවසානය වනවිට දළ දේශීය නිෂ්පාදතයෙන් සියයට 8.2% තිබූ රාජ්‍ය ආදායම 2025 වසරේ දී සියයට 15% දක්වා වැඩි කිරීමට රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩපිළිවෙල තුළ බලපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.



