පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් දිවයිනට

Share

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම පෙට්‍රල් තොගය සාම්පල් පරීක්ෂාවෙන් පසු ඊයේ රාත්‍රී ගොඩබෑම ආරම්භ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read more

Local News