දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය නෑ – මහ බැංකු අධිපති

Share

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව විදේශ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ඔවුන්ට ප්‍රතිලාභයක් හා ඔවුන්ගේ අගය නොලැබෙන ඔවුන් වටහාගත් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

Read more

Local News