ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ වාර්තාව පහතින්,

Read more

Local News