ශ්‍රී ලංකාව IMF සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹේ

Share

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ. මාස 48 ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News