නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව උණුසුම්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පැවැත්වුණා.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාවෙන් පක්ෂයේ සභාපතිවරයාට ඒකාධිපති බලයක් හිමිවන බවට චෝදනා කරමින් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊට විරෝධය ද පළ තිබුණා.

Read more

Local News