පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක්

Share

දරුවන් සිව්දෙනෙකු ප්‍රසූත කළ මවක් පිළිබඳව පුත්තලම රෝහලෙන් වාර්තා වනවා. විසි හතර හැවිරිදි ඇයගේ පළමු දරු ප්‍රසූතිය මෙයයි.

සාර්ථකව සිදුකළ සිසේරියන් සැත්කමින් මෙලොව එළිය දුටු මෙම දරුවන් සිව්දෙනාම නිරෝගීව සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News