අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Share

2022 අතුරු අයවැය වැඩි ඡන්දයෙන් අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අතුරු අයවැයට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 05 ක් හා ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් ගනණ 43 ක්.

Read more

Local News