පාන් මිල තවත් ඉහළ යන ලකුණු

Share

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවී තිබීම හේතුවෙන් තිරිඟු පිටි මිල වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

Read more

Local News