හැටන් නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ අවධානමක

Share

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ හැටන් එම් ආර් නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීම සක්‍රීය තත්වයට පත්ව තිබෙනවා. පෞද්ගලික අංශයකට අයත් එම සිව් මහල් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ට මේ වන විට එයින් ඉවත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇත්තේ.

එහි අවධානම තවදුරටත් පවතින නිසා හැටන් ගාමිණීපුර ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට නගර සභා නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read more

Local News