ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද ජනතාවගෙන් පැමිණිලි

Share

පිරවුම්හල් සියයට හතළිහකට පමණ මේ වන විට ඉන්ධන ලැබෙන්නේ නැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර ඉන්ධන පිළිබඳව යළිත් බරපතළ ප්‍රශ්නයක් මතු වෙමින් පවතිනවා. ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොර බවටයි.

Read more

Local News