කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය සම්බන්ධයෙන් විපක්ෂය යළිත් විමසයි.
දේශපාලන පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්රශ්න කෙරුණා.
ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක විසින්.
මේ අතර කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර සම්බන්ධයෙන් විපක්ෂය රජයෙන් ප්රශ්න කර සිටියා.



