IMF සමඟ ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – අනුර කුමාර

Share

රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අයි. එම්. එෆ්. සමග ගිවිසුම්වලට එළඹ නැති අතර එකඟතා පමණක් ඇති කරගෙන ඇති බවයි.

Read more

Local News