විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් රැගෙන සොරාගත් යතුරු පැදියකින් අපරාධයක් සිදුකිරීමට යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝකන්දර ප්රදේශයේදී. අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලඩියාගේ සමීපතම ගෝලයෙකු බවයි අනාවරණය වන්නේ.



