කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Share

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස පාර මාරුවීමට යාමේදී ජීප් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. ජිප් රථය පානදුර උතුර පොලිසියට අයත් වූවක් වන අතර කාන්තාව පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News