දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩි 2 ක නිහඬතාවක්

Share

අභාවප්‍රාප්ත වූ එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි 2 ක නිහඬතාවක් පවත්වා තිබෙනවා.

අග්‍රමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එය සිදුකර තිබෙනවා.

Read more

Local News