ඊයේ කොවිඩ් ආසාදිතයින් 32 ක්

Share

පෙරේදා (09) කොවිඩ් ආසාදිත මරණ 02 ක් වා ර් තා වී ඇති අතර ඊයේ (10)කොවිඩ් ආසාදිතයින් 32 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670408 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16725 ක් වනවා.

Read more

Local News