වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂි ක ර් ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් මුදල් ඉල්ලා සිටියද එය ලබාදීමක් සිදු නොකරන බවයි.
Share

Read more